දිවු

divu

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ දි. කීළායං, ක්‍රීඩාවෙහි, දිබ්බති, ක්‍රීඩා කෙරෙයි.
√ චු. ගජ්ජනෙ, ගර්‍ජනාවෙහි, දෙවෙති, දෙවයති, ගර්‍ජනාවෙහි, ගොරවයි.
√ චු. ගන්ධපිසනෙ, සුවඳසුණු කිරීමෙහි, දෙවෙති, දෙවයති, සුවඳසුණු කරයි, සුවඳ අඹරයි. (පි. 320)