දිස

disa

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. සතුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගහණෙ, සංවරණෙව, ගැණීමෙහි, සංවරණයෙහි, දිස්සති, ගණියි, සංවරණය කරයි.
√ භු. පෙක්ඛනෙ, බැලීමෙහි (දිස = පස්ස+ති) පස්සති, දකියි, බලයි.
√ තු - දානෙ කථනෙච, දීමෙහි. කථනයෙහි.
√ භු. පෙක්ඛනෙ, බැලීමෙහි, දිස්සති, පස්සති, දක්ඛති, බලයි.
√ භු. අප්පීතියං, අප්‍රීතියෙහි, දෙස්සති, නොසතුටුවෙයි.
√ භු. දානෙ, දීමෙහි, දිසති, උපදිසති. දෙයි, දක්වයි.
√ භු. හිංසායං, පෙළීමෙහි, දිසති, පෙළයි, පීඩා කරයි. (පි. 320)

Digital Pāḷi Dictionary