දිසාපති

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දිසාවක, දිස්ත්‍රික්කයක පාලනය භාර ප්‍රධාන රාජ්‍ය නිලධාරයා; දිසා ප්‍රධානයා; ආණ්ඩුවේ ඒජන්ත; ප්‍රාදේශීය ලේකම්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. government agent