තේජස්වී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආනුභාව ඇති; තෙදින් යුත්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. awesome
2. brilliant
3. a. magnificent
4. a. majestic
5. a. radiant
6. a. splendid