සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1862

තේ පානයට අවශ්‍ය භාජන සමූහය

1. n. tea service
2. n. tea set
3. tea-service
4. tea-set

තේ පානෝත්සවය

tea-fight

තේ පෝච්චි ආදිය වසන උරය

n. cosy

තේ පෝච්චිය

Wea. teapot

තේ පෝච්ව ආදිය වසන උරය

cosy

තේ පෝච්වය

teapot

තේ බඳුන

n. samovar

තේ වත්ත

tea-garden

තේ විවේකය

1. n. tea break
2. tea-break

තේ සමාචාරය

Aes. tea ceremony

තේ සාදය

Aes. tea party

තේක්ක

n. teak

තේකු ප්‍රක්ෂේපණය

Sur. conical projection

තේකොළ

n. tea leaf

තේකොළ වර්ගයක්

n. pekoe

තේජවන්ත

1. a. majestic
2. a. stately

තේජස

1. brilliance
2. n. dash
3. n. fire
4. n. glory
5. n. majesty
6. n. splendour

තේජස්වි

a. commanding

තේජස්වී

1. adj. awesome
2. brilliant
3. a. magnificent
4. a. majestic
5. a. radiant
6. a. splendid

තේජාන්විත

1. a. glorious
2. a. splendid

තේජෝ

1. n. fire
2. n. splendour

තේඩාව

n. rope

තේතීස්

Geo. tethys

තේපැන් සංග්‍රහය

1. tea-party
2. n. bun-fight
3. n. tea party