ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1948
rack
1. Art. දැති තලව්ව
2. n. බක්කිය
3. n. රාක්කය
4. n. රාමුව
5. vti. වධ කරනවා
6. vti. වධ දෙනවා
7. n. වධකිරීමේ යන්ත්රයක්
8. n. විනාශය
9. vti. වෙභෙස කරනවා
10. වෙහෙස කරනවා
11. n. සහල්ල
rack and pinion
1. n. දණ්ඩ චක්රය
2. Art. දැති තලව්ව හා දව රෝදය
rack rent
1. Law. අධිකතර කුලිය
2. Acc. ඉහලම බදු කුලිය
3. Eco. පූර්ණ බදු කුලිය
4. n. ලබාගත හැකි ඉතා අධික බදු මිල
rack-rent
1. අත්යධික බදු කුලිය
2. අධිකතර කුලිය
3. ඉහලම බදු කුලිය
4. පූර්ණ බදු කුලිය
racket
1. Soc. උපා මාරුව
2. vi. කූටකම් කරනවා
3. n. ගාල ගෝට්ටිය
4. n. ජාවාරම
5. n. ටෙනිස් පිත්ත
6. n. බලවත් කලබලය
7. වංචාව
8. vi. ශබ්ද කරමින් තැන තැන යනවා
racketeer
1. n. කූට ජාවාරම්කාරයා
2. n. ජාවාරම්කාරයා
3. n. ප්රයෝගකාරයා
4. n. වංචාකාරයා
rackets
n. ක්රීඩාවක්
rackety
1. a. කලබල සහිත
2. a. ඝෝෂාකාර
3. a. විනෝදප්රිය
racking
1. Che. ගැරීම
2. Civ. දැති තලව් දිවවුම
raconteur
racoon
n. රැකූන්
racy
1. a. රසවත්
2. Aes. රාග නිහ්ශ්රිත
3. රාගනි:ශ්රිත
4. Aes. සප්රාණ
rad
radar
1. Phy. රේඩා
2. n. රේඩාර් කිරණ
radarsat
raddle
1. n. අතු නමා වියාපු වැට
2. v. එකට ගොතනවා
radial
1. a. අරීය
2. a. කේන්ද්රගාමී
3. a. රශ්මි ආකාරයෙන් විහිදෙන
4. a. රැස් සහිත
radial artery
Med. අරීය ධමනිය
radial nerve
Med. අරීය ස්නායුව
radial symmetry
Mat. අරීය සමමිතිය
radial vein
Med. අරීය ශිරාව
radial velocity
Mat. අරීය ප්රවේගය