රාමුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කන්නාඩි, ඡායාරූප, පින්තූර ආදියට ආරක්ෂාව හා ශක්තිය දීම සඳහා ඒ වටා සවි කරනු ලබන සවි වාටිය.
2. යම් කටයුතු, සැලසුම් අදහස් ආදිය හා ආශ්රිත සීමාව.
3. රාහුගේ මුඛය.