සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3617
රානිය
n. queen
රාබු
n. radish
රාමතැල්ල
st. pyrosis
රාමතෙල්
st. pyrosis
රාමතෙල් අරිනවා
v. belch
රාමතෙල් ඇරීම
n. eructation
රාමතෙල් හරිනවා
v. burp
රාමරාජ්යය
n. utopia
රාමරාජ්යය වැනි
a. utopian
රාමු කට්ටුව
රාමු කරනවා
vt. frame
රාමු කිරීම
Aes. framing
රාමු පටිය
Art. rail
රාමු මුලු කැපීම
රාමු මුලු මූට්ටුව
Art. mitre joint
රාමු සහිත අශ්වාරෝහක
a. mounted
රාමු සැකිල්ල
රාමුපටිය
n. rail
රාමුව
රාමුවක යොදනවා
vti. mount
රාමුවක් තුළ එහා මෙහා කළ හැකි සේ සවි කළ ලොකු කන
1. cheval-glass
2. n. cheval glass
රාමෙට
adv. excessively
රාය
රාව
n. sound