බක්කිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කඩයක ධාන්ය සිල්ලර බඩු ආදිය සඳහා ගැනෙන වඩා නොගැඹුරු විවෘත පෙට්ටිය.
2. ආහාර දැමීම සඳහා භාවිත කෑම ඔරුව
3. බක්කි කරත්තය.
1. නා. කඩයක ධාන්ය සිල්ලර බඩු ආදිය සඳහා ගැනෙන වඩා නොගැඹුරු විවෘත පෙට්ටිය.
2. ආහාර දැමීම සඳහා භාවිත කෑම ඔරුව
3. බක්කි කරත්තය.