සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2949

බකමූණාගේ නාදය

n. hoot

බකමූණු පැටියා

n. owlet

බකල

1. a. bandy-legged
2. a. bowlegged
3. a. lame

බකල ගහනවා

1. v. hobble
2. vi. waddle

බකල ගැසීම

Civ. buckling

බකල වීම

1. Phy. buckling
2. Civ. crippling

බකලය

1. Mat. bucking
2. Art. buckle
3. n. waddle

බකස් ගාලා

1. adv. suddenly
2. adv. at once

බක්කරේ

n. baker

බක්කා

1. n. nob
2. n. big stick

බක්කි කරත්තය

n. buggy

බක්කි ඩයි

vat-dyes

බක්කි සායම්

vat-dyes

බක්කිය

1. n. buggy
2. n. rack
3. n. stall

බක්කෝ

1. n. brass
2. n. big game

බක්රම්

Oth. buckram

බක්ලියම්

Che. berkelium

බක්වීට් තිරිඟු

Geo. buckwheat

බක්සීන්

Bot. buxine

බක්‍රම්

Oth. buckram

බකුසා

n. owl

බගංදරාව

n. fistula

බගන්ඩා

Soc. baganda

බගාසි

baggage