සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2950

බච් ගස

Aes. birch

බජටය

Acc. budget

බජනය

n. association

බජනවා

v. associate

බජනෙ දානවා

vt. hobnob

බට

1. n. bamboo
2. n. pipe
3. n. reed
4. n. tube
5. Civ. tubing

බට ඉද්ද

Civ. quill

බට තුවක්කුව

pea-shooter

බට පකුංචය

Civ. tube wrench

බට වගුර

reed-swamp

බට වැනි ජලජ ශාකයක්

n. papyrus

බටනලාව

n. flute

බටනිලය

n. toilet

බටය

1. n. pipe
2. n. reed
3. n. tube
4. Phy. tubing

බටයක් දැමීමෙන් ශරීරයෙන් අදින දියර ප්‍රමාණය මනින උපකරණය

cathetometer

බටර්

n. butter

බටර් බඳුන

butter-cup

බටලී නළාව

n. reed pipe

බටවන්

Ele. tubular

බටවලින් ගැවසුණු

a. reedy

බටහිර

n. west

බටහිර අප්‍රිකා ගස

1. n. cola
2. n. kola

බටහිර ඉන්දියානු සංගීත විධියක්

n. reggae

බටහිර ඉන්දීය කොදෙව්වලට අයත්

a. caribbean