බටහිර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අවරදිග ; බස්නාහිර ; අපරදිශාව.
2. යුරෝපය සහ ඇමෙරිකාව.
1. වි. බස්නාහිරින් පිහිටි ; බස්නාහිරට අයත්.
2. යුරෝපීය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. west
1. නා.ප්ර. අවරදිග ; බස්නාහිර ; අපරදිශාව.
2. යුරෝපය සහ ඇමෙරිකාව.
1. වි. බස්නාහිරින් පිහිටි ; බස්නාහිරට අයත්.
2. යුරෝපීය.
n. west