බට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇතුළත කුහර සහිත පුරුකින් සැදුණු තෘණ පඳුරු විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bamboo
2. n. pipe
3. n. reed
4. n. tube
5. Civ. tubing