උපහාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. හාස්‍යයට ලක් කිරීම; සමච්චලය; සරදම.
2. නා. සමාජයෙහි දුර්වල තැන් සරදමට ලක් කරන කථාව හෝ නිබන්ධය; උපහාසාත්මක කථාව; උපහාස නිබන්ධය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. gibe
2. gift
3. irony
4. n. jibe
5. n. persiflage
6. n. quip
7. n. raillery
8. n. ridicule
9. n. sarcasm
10. n. satire