වර්ෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. වැස්ස ; වර්ෂාව.
2. හිම වැස්ස.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වැස්ස/ හිම වැස්ස (සං. වර්ෂණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Geo. precipitation
2. n. rain