දේදුන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වාතයෙහි තිබෙන කුඩා දිය බිංදුවලට වැටෙන සූර්යාලෝකය වර්තනය වීම නිසා සෑදෙන වර්ණ සමූහය; දෙව් දුන්න; ඉන්ද්ර චාපය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ප්රිස්ම වර්ණ හතෙන් යුක්ත ව ඇතැම් අවස්ථාවල දී අහසේ දිස්වන දුන්නක හැඩය ඇති දර්ශනය