සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2059

දෙහි ඇඹුල්

n. lime juice

දෙහි ගස් වර්ගයක්

n. linden

දෙහි පාට

citrine

දෙහි පොන්සා

n. lemonade

දෙහික

Soc. somatic

දෙහිරු

n. bee

දෙහිස්

double-headed

දෙළුම්

n. pomegranate

දේ

1. n. matter
2. n. object
3. n. thing

දේදුන්න

1. n. rainbow
2. rain-bow

දේදුනු පැහැ

1. a. iridescent
2. irridescence

දේදුව

Aes. dado

දේපල

1. n. effects
2. Soc. holding
3. n. possessions
4. n. property

දේපල තහනම

Law. sequestration

දේපල තහනම් කරනවා

Law. sequester

දේපල තහනම් කරන්නා

Law. distrainor

දේපල බද්ද

Eco. property tax

දේපල භාරකරු

curator

දේපල භාරකාරත්වය

1. cura
2. curatorship

දේපල ලකුණ

property-mark

දේපල වෙළෙඳ නියෝතයා

Eco. estate agent

දේපල ස්ථාපනය කරනවා

Law. settle

දේපළ

1. n. belongings
2. n. goods
3. n. possession
4. n. property

දේපළ ආරක්ෂා කිරීම

n. curacy