ඉදි කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සකස් කරනවා; පිළියෙළ කරනවා; සම්පාදනය කරනවා; සාදනවා.
2. ක්‍රි. කෑම් බීම් ආදිය සම්පාදනය කරනවා හෙවත් පිළියෙල කරනවා.
3. ක්‍රි. කෙළින් කරනවා; ඇද නැති කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. සම්පාදනය කරනවා; සාදනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. build
2. vt. construct
3. vt. raise