හුවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ඔසොවනවා ; මතුකොට පෙන්වනවා.
2. පමණට වඩා වර්ණනාවට භාජන කරනවා ; අතිශයෝක්තියෙන් ප්රශංසා කරනවා.
3. දමනවා ; බහාලනවා ; රුවනවා ; ඇතුළු කරනවා.
4. දිරි දෙනවා ; අනුබල දෙනවා.
5. සවන් දෙනවා.
1. ක්රි. ඔසොවනවා ; මතුකොට පෙන්වනවා.
2. පමණට වඩා වර්ණනාවට භාජන කරනවා ; අතිශයෝක්තියෙන් ප්රශංසා කරනවා.
3. දමනවා ; බහාලනවා ; රුවනවා ; ඇතුළු කරනවා.
4. දිරි දෙනවා ; අනුබල දෙනවා.
5. සවන් දෙනවා.