රාජ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රටක් පාලනය කරන දේශපාලන ඒකකය ; ජනරජය ; ආණ්ඩුව ; පාලන තන්ත්‍රය.
2. රට ; දේශය ; රජකුගේ පාලනය පවත්නා සීමාව.
3. පුරාණ ලංකාවේ රට බෙදීම අනුව, ඒ එක් එක් කොටස සඳහා භාවිත වුණු නාමය.

1. නා. රජකුගේ පාලනයට යටත් ප්‍රදේශය ; රාජධානිය.
2. රටක ජනතාව විසින් තෝරා පත්කරන ලද ආණ්ඩුව ; රටක පාලන තන්ත්‍රය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. රජය (පා. රාජ සං. රාජ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. crown
2. n. domain
3. n. dominion
4. n. government
5. n. kingdom
6. n. monarchy
7. n. power
8. n. principality
9. n. raj
10. n. realm
11. n. rule
12. n. state