උත්තරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එගොඩවීම; එතෙර වීම; තරණය.
2. නා. (රටකට) ගොඩබැසීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එතෙරවීම; එගොඩවීම (පා. සං. උත්තරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Mat. raising
1. නා. එගොඩවීම; එතෙර වීම; තරණය.
2. නා. (රටකට) ගොඩබැසීම.
නා. එතෙරවීම; එගොඩවීම (පා. සං. උත්තරණ)
Mat. raising