සල්ලාලයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රීන් ඇසුරු කිරීමෙහි ගිජු වූ තැනැත්තා ; කාමභෝගී තැනැත්තා ; කාමුකයා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. beau
2. n. debauchee
3. n. gallant
4. n. lecher
5. n. libertine
6. n. lover
7. n. philanderer
8. n. rake
9. n. roue
10. rounders
11. n. voluptuary
12. n. whoremonger
13. n. wolf
14. Soc. womanizer
15. n. don juan