සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4503

සල්ලාපය

1. n. chat
2. chit-chat
3. confab
4. confabulate
5. n. talk

සල්ලාපයෙහි යෙදුණු

adj. chatted

සල්ලාපයෙහි යෙදෙනවා

v. chat

සල්ලාල

1. a. dissolute
2. a. incontinent
3. a. lecherous
4. a. lewd
5. a. licentious
6. a. rakish
7. a. salacious
8. a. spooney
9. a. spoony

සල්ලාල ලෙස හැසිරෙනවා

vti. womanize

සල්ලාල ස්ත්‍රී

n. wanton

සල්ලාලකම

1. n. debauch
2. n. debauchery
3. n. gallantry
4. n. incontinence
5. n. lasciviousness
6. n. lechery
7. n. lewdness
8. Psy. libertinism
9. n. salacity
10. n. voluptuousness
11. n. whoredom
12. n. whorishness

සල්ලාලකම්

n. spree

සල්ලාලනය කරනවා

Psy. philander

සල්ලාලයා

1. n. beau
2. n. debauchee
3. n. gallant
4. n. lecher
5. n. libertine
6. n. lover
7. n. philanderer
8. n. rake
9. n. roue
10. rounders
11. n. voluptuary
12. n. whoremonger
13. n. wolf
14. Soc. womanizer
15. n. don juan

සල්ලි

1. n. cash
2. n. money
3. n. tin

සල්ලි පණම්

st. wealth

සල්ලිකාර

a. wealthy

සල්ලිය බාගෙ

1. Eco. pelf
2. st. wealth

සල්ලේඛනය කරනවා

Law. conscript

සල්ලෝහතාව

Eco. symmetalism

සල්ෆනේට්

sulfonate

සල්ෆයිට්

sulphite

සල්ෆයිඩ්

sulphide

සල්ෆර්

sulphur

සල්ෆ්‍යුරික් අම්ලය

n. sulphuric acid

සල්ෆියුරස් අම්ලයේ ලවණය

n. sulphite

සල්ෆියුරික් අම්ලයේ ලවණය

n. sulphate

සල්ෆේට්

sulphate