පෙළපාළිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළ; ක්‍රමය.
2. පෙළට ගමන් කිරීම; යුද්ධාභ්‍යාස වසයෙන් සිදු කරන සරඹ සන්දර්ශනය.
3. විරුද්ධත්වය හෝ පක්ෂපාතිත්වය දැක්වීම පිණිස උද්වේගකර ලෙස සංවිධානය කළ පෙරහැර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිවෙල/ විරුද්ධත්වය හෝ පක්ෂපාතිත්වය දැක්වීමට සංවිධානය කළ පෙරහර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. parade
2. n. rally