සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2905

පෙළපත දක්වන සටහන

n. family tree

පෙළපත් නම

1. n. cognomen
2. n. surname

පෙළපත් නාමය

1. n. cognomen
2. Law. surname
3. Oth. family name

පෙළපත් නාමය ඇති

surnamed

පෙළපතින් පැවතෙන

a. lineal

පෙළපාලිකරුවා

Soc. demonstrator

පෙළපාලිය

1. n. array
2. Soc. demonstration

පෙළපාළි යනවා

vi. march

පෙළපාළිය

1. n. parade
2. n. rally

පෙළඹවන

a. alluring

පෙළඹවාගත්තා

vti. got

පෙළඹවාගන්නවා

vti. get

පෙළඹවීම

1. n. allure
2. n. allurement
3. n. bait
4. n. enticement
5. n. excitement
6. n. fillip
7. n. fomentation
8. Law. incitement
9. Acc. induce
10. n. inducement
11. n. instigation
12. Psy. motivation
13. n. persuasion
14. n. prompting
15. n. solicitation
16. n. spur
17. n. temptation

පෙළඹවීමක් නැති

a. uninspired

පෙළඹවීමට යොදන උපක්‍රමය

n. inducement

පෙළඹවීමෙන් පරීක්ෂා කරනවා

vt. tempt

පෙළඹීම

1. n. impulse
2. n. incentive

පෙළඹීමේ හේතුව

n. motive

පෙළඹුම

1. Psy. incentive
2. Psy. temptation

පෙළඹෙනවා

v. allure

පෙළවාසිය

n. marriage

පෙළවැල

Sta. pedigree

පෙළසමරු

Aes. prompter

පෙළහර

n. miracle