පෙළඹෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. ආශා කරනවා ; ඇලෙනවා ; ඇදී යනවා ; කැමති වෙනවා.
2. යොමු වෙනවා ; ඇබ්බැහි වෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. ආශා කරනවා, ඇලෙනවා/ යොමු වෙනවා; ඇබ්බැහි වෙනවා (සං. ප්රලම්භති)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
v. allure
1. ක්රි. ආශා කරනවා ; ඇලෙනවා ; ඇදී යනවා ; කැමති වෙනවා.
2. යොමු වෙනවා ; ඇබ්බැහි වෙනවා.
ක්රි. ආශා කරනවා, ඇලෙනවා/ යොමු වෙනවා; ඇබ්බැහි වෙනවා (සං. ප්රලම්භති)
v. allure