හැව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සර්ප ජාතීන්ගේ සිරුරෙන් වරින්වර ඉවත් ව යන සියුම් සිවිකාව ; පිටසම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. pellicle
2. n. skin
3. n. slough