සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4891

හැරෙනවා

1. vti. bend
2. vti. curve
3. vt. deflect
4. vti. swing
5. vti. turn
6. vti. wheel

හැරෙනු

adv. about turn

හැල

1. n. bog
2. Bot. fen
3. n. marsh
4. n. moss
5. n. swamp

හැල හැප්පීම

n. jolt

හැල හැප්පෙනවා

1. vt. jockey
2. vti. jolt

හැලජනහරණය

dehalogenation

හැලජන්

Med. halogen

හැලජන්හරණය

dehalogenation

හැලජනීකරණය

halogenation

හැලඩික

Aes. helladic

හැල්

1. a. cold
2. st. rice

හැල්බඩ ලනවා

1. v. exhale
2. v. perspire

හැල්මැස්සා

n. sprat

හැල්මෙ යනවා

v. trot

හැල්මේ යනවා

1. v. canter
2. vt. trot

හැල්මේ යාම

n. trot

හැල්මේ යෑම

n. canter

හැලි

st. waterfall

හැලිබට් අක්මාතෙල්

Med. halibut-liver oil

හැලියෝටිස්

haliotis

හැලෙන සුලු

caducous

හැලෙනවා

v. fall

හැව

1. n. pellicle
2. n. skin
3. n. slough

හැව ඇරීම

sloughing