හැලජන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ෆ්ලූවෝරින්, ක්ලෝරින්, බ්රෝමීන් හා අයඩීන් යන රසායනික මූල ද්රව්ය කාණ්ඩය සඳහා යොදෙන පොදු නාමය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Med. halogen