හැල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ගොඩ ඉඩම්වල වපුරන කුඩා ඇට සහිත වී වර්ගයක් ; ඇල් වී.
2. (කුඩා) ගෙය ; සාලාව.
3. කුඹුර හාන උපකරණය ; නගුල.
4. එරෙන මඩ සහිත වගුරු බිම ; හැල.
5. සිසිල ; සීතල.
6. ශීත ඍතුව ; හේමන්ත ඍතුව.
1. නා.ප්ර. ගොඩ ඉඩම්වල වපුරන කුඩා ඇට සහිත වී වර්ගයක් ; ඇල් වී.
2. (කුඩා) ගෙය ; සාලාව.
3. කුඹුර හාන උපකරණය ; නගුල.
4. එරෙන මඩ සහිත වගුරු බිම ; හැල.
5. සිසිල ; සීතල.
6. ශීත ඍතුව ; හේමන්ත ඍතුව.