හැලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සුදු ; ධවල ; ශ්වේත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. සුදු; ධවල

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. waterfall