හැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. එරෙන ගැඹුරු මඩ ගොහොරුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මඩවගුර

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. bog
2. Bot. fen
3. n. marsh
4. n. moss
5. n. swamp