හැලෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. වැටෙනවා.
2. ඉහිරෙනවා ; වැක්කෙරෙනවා.
3. සැඟවෙනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. යමක්, උස තැනකින් වැටෙනවා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. fall