හැරෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. මුහුණ ලා සිටින දිශාවෙන් වෙන පැත්තකට අභිමුඛ වෙනවා.
2. තම මතය, ආගම, විශ්වාසය ආදි යමක් වෙනස් කොට වෙනින් එකක් පිළිගන්නවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. bend
2. vti. curve
3. vt. deflect
4. vti. swing
5. vti. turn
6. vti. wheel