අනුක්‍රමණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පිළිවෙළින් යෑම; අනු පිළිවෙලින් පැවතීම.
2. (පාරිභා.) නා. බෑවුම, බෑවුමේ ප්‍රමාණය.
3. (පාරිභා.) නා. ආනතිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පිළිවෙලින් දැක්වීම (සං. අනුක්‍රමණ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. gradation
2. n. gradient
3. seriation
4. Civ. slope