ලැසි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සෙමින් ; ප්‍රමාද.
නා.ප්‍ර. පමාව ; ප්‍රමාදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉක්මන් නොවූ; ලාලිත්‍යයෙන් යුත් (සං. ලාස්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. slow