සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3716
ලැයිස්තුවක ලියා ගන්නවා
vt. empanel
ලැයිස්තුවලට ඇතුළත්
vt. tabular
ලැයිස්තුවෙයි යොදවනවා
ලැලි කුළුණ
Civ. lally column
ලැවරිය
n. pancake
ලැව්
ලැව් ගින්න
ලැව් ගිනි
ලැව්ගින්න
1. n. conflagration
2. wild-fire
ලැසර්ටීලියා
ලැසි
a. slow
ලැසි චලිතය
Mat. slow motion
ලැසිකන්තුව
Med. bradycardia
ලැසිහන
Law. creat
ලැසීනියාව
ලැහැබ
ලැහැබ ගතිය
n. bushiness
ලැහැබ වැසියා
n. bushman
ලැහැස්තිය
n. preparation
ලෑටි ගානවා
v. nibble
ලෑටි ගෑම
ලෑටිගාන කුඩා සතෙක්
n. lemming
ලෑටිගානවා
ලෑටිගෑම
n. browse