තව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇණ ආදිය සවි කිරීම සඳහා සාදාගන්නා සිදුර; හිල; ගුල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. aperture
2. n. bore
3. n. hole
4. n. mortice
5. n. mortise
6. n. slot
7. n. socket