සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1771

තව්

1. n. bore
2. n. hole

තව් ඇණය

1. Sur. spad
2. Civ. spud

තව් ඉද්ද

Art. mandrel

තව් කටුව

1. borer
2. Sur. pricker

තව් කූර

Civ. pricker

තව් කොටනවා

Civ. incise

තව් පදම් කරනවා

1. Art. ream
2. Art. reamer

තව් පදම් කිරීම

Art. reaming

තව් බට

tubing

තව් බන්ද

Art. mandrel

තව් මැරීම

etiolation

තව් යන්ත්‍රය

Phy. slot machine

තව් ලොකු කරනවා

Art. bore

තව් ලොකු කිරීම

Art. boring

තව් විදින

adj. boring

තව් විදිනවා

1. v. bore
2. boring

තව් විදීම

Art. boring

තව් විශාල කිරීම

bore

තව් විෂ්කම්භය

Civ. bore

තව් සහිත

Sur. slotted

තව් සෑරීම

boring

තව්කටුව

Soc. borer

තව්ගැටි ලොකු කරනවා

Art. counterbore

තව්ව

1. n. aperture
2. n. bore
3. n. hole
4. n. mortice
5. n. mortise
6. n. slot
7. n. socket