සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1772

තව්ව ලොකු කිරීම

boring

තව්වක් විදිනවා

vt. bore

තව්වක් සාදනවා

vt. slot

තව්වනවා

1. v. heat
2. v. treat

තවාන

1. n. nursery
2. seed-plot

තවාන් ගෙය

n. glasshouse

තවාන්කාරයා

n. nurseryman

තවු කටුව

Phy. borer

තවු විදිනවා

Phy. bore

තවුසන්ගේ අසපුව

n. ashram

තවුස්

Soc. ascetic

තවුස්දිවිය

n. cloister

තවුස්බව

Log. asceticism

තවුසා

1. n. ascetic
2. n. hermit

තවෙකෙක්

another

තසරය

n. shuttle

තසල සිඳීම

Sta. detassel

තසිම

1. n. saucer
2. cheese-plate

තහංචිය

1. n. hurdle
2. Soc. taboo

තහංවය

hurdle

තහඩ ලෝම සෑදීම

Art. felting

තහඩු

Che. plate

තහඩු අච්චුව

template

තහඩු ආදියෙන් වසනවා

vt. sheath