තව්වනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) ක්‍රි. යම්තම් එල්ලා තබනවා; රඳවනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. v. heat
2. v. treat