තහඩු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ලෝහ, දැව ආදියෙන් සාදන ලද පැතලි, තුනී එක සමාන ගනකමින් යුත් පුවරුවක් හෝ ඵලකයක්.
2. නා. යාන්ත්රික කොටස් එක් රැස් කොට සාදනු ලබන කුඩා පැතලි අවයව ඒකකයක්.
3. නා. ඖෂධීය හෝ වෙනත් කල්කයකින් තනා ඝන වූ තට්ටුව; පැලැස්තරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. plate