තවාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පැළවීම සඳහා බීජ වර්ග වපුරා ඇති පාත්තිය හෝ බිම් කොටස.
2. නා. කොන්දේසි සහිත පොරොන්දු පත්‍රය (=bond).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පැළ බෝ කර ගැනීමට සකස් කළ පාත්තිය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. nursery
2. seed-plot