සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2272
නිවෙසනවා
Ele. home
නිවෙස්නාව
Aes. housing
නිවෙසීම
නිවෙසුම
Ele. homing
නිවේදක
n. announcer
නිවේදකයා
1. n. announcer
2. n. communicant
3. n. compere
නිවේදන
1. statements
2. n. ultimata
නිවේදන පත්රය
නිවේදන පත්රිකාව
Mng. bulletin
නිවේදන පුවරුව
1. Aes. call-board
2. Mng. bulletin board
නිවේදනය
1. n. address
2. n. advertisement
3. n. advice
4. n. announcement
5. n. communication
6. n. notice
7. Law. notification
8. n. proclamation
9. n. statement
නිවේදනය කරනවා
1. v. announce
2. announcing
3. Ele. communicate
4. Law. notify
5. vt. proclaim
නිවේදනය කළ
1. communicated
2. Law. notified
නිවේදනයකින් අවලංගු කරනවා
vt. abrogate
නිවේදනාත්මක
නිවේදනීය
Psy. noticeable
නිවේදිත
Law. notified
නිවේදුන පත්රය
නිවේධකය
නිවේධනය
1. penetrance
2. penetration
නිවේශකය
නිවේශනය
1. insertion
2. Aes. interpolation
3. Sta. location
නිවේශනය කරනවා
නිවේශය
n. insertion