නිවේදක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. නිවේදනය කරන්නා; දන්වන්නා (=announcer).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. announcer