නිවේශය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. තැබීම; පිහිටුවීම; ප්‍රවේශය.
2. නා. යම්කිසි ස්ථානයක රැඳී සිටීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. insertion