නිවේශනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇතුළු කිරීම; ප්‍රවිෂ්ට කිරීම.
2. (පාරිභා.) නා. ජීවියකුගේ ශරීරයට හිඟ වී ඇති ලේ හෝ ලේ වලින් වෙන්කර ගත් කොටසක් හෝ ඇතුළු කිරීම (=transfusion).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇතුළු කිරීම; ප්‍රවිෂ්ට කිරීම (සං. නිවෙශන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. insertion
2. Aes. interpolation
3. Sta. location