නිවුඩ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සහල්, මුං ආදි ඇට වර්ගවල පිට පොත්තට යටින් බීජය වසා සිටින තුනී සිවිය; කුරුට්ට.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. bran