නිවෘත්තිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නැවතීම; සන්සිඳීම; අභාවය; වැළකීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Psy. remission
2. Sur. solstice
3. n. stop