ස්වරාජ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්වාධීන රාජ්‍යය ; ස්වදේශීය ජනතාව විසින්ම පවත්වනු ලබන රාජ්‍යය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. autonomy
2. n. self-government
3. n. home rule